Tuesday, August 3, 2010

පොළොන්නරුව

http://www.lions.lk/admin/images/locations/DSC01657.JPG


http://www.mysrilankaholidays.com/gallery/polonnaruwa-7.jpg
‍ෙචා්ල ආක්‍රමනිකයින් පරදවා පලමුවන විජයබා රජු විසින් ආරම්භ කල ‍පොළොන්නරුව ලංකා‍ෙවී ‍ෙදවන පැරණිතම නගරයී.එනමුත් ‍පොළොන්නරු රාජධානි‍යේ වැදගත්ම චරිතය වන්නේ ඔහුගේ මුනුබුරැ මහා පරාක්‍රමබාහු රජුය.ෙෙකටි ෙචා්ල පාලන සමයේදි ‍ෙමම නගරය ජනනාතමන්ගලම් ‍ෙලසද හදුන්වා ති‍ෙබි.එ‍ෙහත් ඉන්පසු පත් වූ පාලකයින්‍ග‍න් නිස්සන්කමල්ල රජු හැරැනු විට පත් වූ අ‍ෙනක් පාලකයින් එතරම් සාර්තක ‍ෙනාවූහ.එම රජවරැ ඇති කරගත් දකුනු ඉන්දියානු විවාහ සම්බන්දතා පසු කාලීනව ඇති වූ දකුනු ඉන්දියානු ආක්රමන වලටද රාජධානිය දඹ‍ෙදනියට ස◌ක්රමනය වීමටද හේතු විය.අද වන විට ‍ෙපාෙලාන්නරැ රාජධානි‍යේ පවතින පුරාවිද්යාත්මක ස්ථාන මුල් කාලින රජුන්ගේ සෞභාහග්යමත් පාලන අවධි පිලිබද සාක්ෂි දරයි. ‍ෙමම ඓතිහාසික නගරය එක්සත් ජාතීන්ගේ ‍ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර තිබේ.

No comments:

Post a Comment