Tuesday, August 3, 2010

ගාල්ල

         
IMG_0240 by Sam's Exotic Travels.      

Walking along the fort ramparts... Galle by kram cam.
http://www.asiaexplorers.com/srilanka/galle/02.jpg
ගාල්ල ශ්‍රී ලංකා‌වේ නිරිතදිග ‍ෙවරළ තීර‍ෙය් ‍ෙකාළඹ සිට කි.මි119 දුරින් පිහිටි නගරයකි.පෘතුගීසීන් පැමිණීමට ‍ෙපර 16 වන සියව‍ෙසදී ධීවර වරායක් ලැස පැවති ‍ෙමය එවකට ගිම්මතිත්ත ‍ෙලස හදුන්වා ඇත.(ඉබන්බතුතා ක්වලි (Qali) ‍ෙලස හදුන්ව ති‍ෙබී)18 වන සියව‍ෙස් බ්‍රිතාන්ය පාලකයින් ‍ෙකාළඹ ප්‍රධාන වරාය ‍ෙලස සැලකීමට ‍ෙපර ගාල්ල එහි දියුණු‍ෙවී උපරිමයට එලබ තිබිණ.2004/12/26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය.

No comments:

Post a Comment