Tuesday, August 3, 2010

අනුරාධපුරය

අනුරාධපුරය ශ්‍රී ලංකා‌වේ අගනුවරක් ව පැවති අතර අදටත් ශ්‍රී ලන්කිය ශිෂ්ඨාචර‍ෙය් සුරැකිව පවතින නටබුන් සදහා ෙලා්ක ප්‍රසිද්දධියක් උසුලයි. අනුරාධපුරය නගරය මුල් කරගත් ශිෂ්ඨාචාරය අසියා‍ෙව් පැවති විශ්‍ෂ්ටතම එකකි.දැනට එක්සත් ජාතින් ‍ෙලා්ක උරැමයක් වන මැය වර්තමාන අගනුවර වන ‍ෙකාළඹ සිට කිමි 205 උතුරින් උතුරැ මැද පළාත මල්වතු ඔය ඉව්ර මුල් කර‍ෙගන පිහිටා ති‍ෙබී.බු.ව.4 වන සියව‍ෙස් අරම්භ වු අනුරාධපුර රාජධානිය 11 වන සියවස දක්වාම දකුනු ආසිය‍ෙව්‍ ස්ථවරතම ‍‍ෙද්ශපාලන හා ආර්ථීක මධ්‍යස්ථනයක් ‍ෙලස වැජබුණි.‍ ‍‍ෙබෟද්ධ ‍ෙලා්කයට පූජනිය නගරයක් වු වර්ග කි.මි 40 පුරා විහිදුනු ‍‍ෙබෟද්ධ ආරම පිහිටා ඇති අතර අනුරාධපුර නගරය ෙලා්ක‍ෙය් පුරවිද්යාත්මක වැදගත්කමක් ඇති ස්ථානයක් ‍‍ෙලස ප්‍රසිද්ධියක් උසුලයි.

No comments:

Post a Comment