Tuesday, August 3, 2010

රන්ගිරි දඹුලු ගල් විහරය




http://www.rolandsummer.at/images/SL/24.JPG




  
                 දඹුලු ‍ෙලන් විහාරය(රන්ගිරි දඹුලු ගල් විහරය) රට මැද බාගයට වන්නට පිහිටි ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර ඇති ස්ථානයකි. ‍ෙකාළඹින් කි.මි.148 නැ‍ෙගනහිරින්ද මහනුවරින් කි.මි.72 උතුරින්ද පිහිටා ඇති ‍ෙමය ඉතා ‍ෙහාදින් සුරැකිව ඇති විහාර සන්කීර්ණයකි.තැනි තලාවැන් මි.160 උසින් පිහිටි පර්වතයක 80 අධික ‍ෙලන් සංඛයාවක් පවතින අතර ‍ෙලන් පහක් ආශිතව විහාර අන්ඝනය පිහිටිවා ඇත. බුද්ධ චරිතයට අදල ස්තූප සහ බිතු සිතුවම් නිස ‍ෙමම විහාරය ෙලා්ක ප්රසිද්දියට පත් වී ඇත.බුද්ධ ස්තූප 153 සිංහල රජුන්‍ෙග් ප්රතිම 3 සහ දැව ප්රතිම 4 ක් වර්ග මි.2100 ප්‍ර‍ෙද්ශයක පිහිටිව ති‍ෙබී.බිතු සිතුවම් මගින් බුදුන්‍ෙග් මාර පරාජය සහ පලමු ධර්ම ‍ෙද්ශනාව නිරෑපනය කර ඇත.

No comments:

Post a Comment