Tuesday, August 3, 2010

සින්හරාජ රක්ෂිතය


ශ්‍රී ලංකා‌වේ ව‍ෙනාද්යක් වන සින්හරාජ වනය යුනැස්ෙකා්ව මගින් ‍ෛජව ෙගා්ලීය රක්ෂිතයක් හා ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර ති‍ෙබී.ෙනාඉදුල් වැසි වනාන්තරයක් වන ‍ෙමය ලගා වීමට ඇති අපහසු බව නිසාම දැව කර්මන්ත‍ෙය් ග්රහන‍ෙයන් මිදී ඇත. ‍ෙමය 1889 දී ෙලා්ක උරැමයක්ද 1978දී ෙලා්ක උරැමයක්ද ලැසද නම් කර තිබැ. ‍ෙමහි න‍ෙමහි අරැත සිංහයාගැ රාජධානිය යන්නඉ.නැගැනහිර.බටහිර දිශා ඔස්‍ෙස් කි.මි.21 ද උතුරැ.නැගැනහිර දිශා ඔස්සැ කි.මි.7 පමනක් වුවද ඉතා සරැ ‍ෛජව විවිධත්වයකට සහ ආ‍ෙවීනික වි‍ෙශ්ෂ (ක්රැමීන්,ශාක,උරගයන් පක්ෂීන් සහ ක්ෂීර‍ෙපායීන්) රැසකට ‍ෙසවණ සපයයි.ශාක ගහනය නිස යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයකදී ‍ෙමන් වන සතුන් දැක ගැනීම අපහසුය.අලින් දැක ගත ෙනාහැකි වුවද දිවියන් වර්ග 15 ආසන්න සන්කයවක් කළාතුරකින් දැකගත හැකිය

No comments:

Post a Comment