ශ්‍රී ලංකාවේ ජගත් උරුමයන්
ශ්‍රි ලංකාවේ ජගත් උරුමයන් ශ්‍රී ලංකාවේ පහත දැක්වැන ස්ථාන හත එක්සත් ජාතීන් ජගත් උරුම ලැස නම් කර ඇත. පොළොන්නරුව ඓතිහාසික නගරය(1982),සිගිරි පෞරාණික නගරය(1982),රන්ගිරි දඹුලු ගල් විහාරය(1991), ගාලු නගරය(1988), ඓතිහාසික අනුරාධපුරය නගරය(1982), නුවර නගරය(1988), සහ සිංහරාජ රක්ෂිතය(1988)
Tuesday, August 3, 2010
සින්හරාජ රක්ෂිතය
ශ්‍රී ලංකාවේ වෙනාද්යක් වන සින්හරාජ වනය යුනැස්ෙකා්ව මගින් ෛජව ෙගා්ලීය රක්ෂිතයක් හා ෙලා්ක උරැමයක් ෙලස නම් කර තිෙබී.ෙනාඉදුල් වැසි වනාන්තරයක් වන ෙමය ලගා වීමට ඇති අපහසු බව නිසාම දැව කර්මන්තෙය් ග්රහනෙයන් මිදී ඇත. ෙමය 1889 දී ෙලා්ක උරැමයක්ද 1978දී ෙලා්ක උරැමයක්ද ලැසද නම් කර තිබැ. ෙමහි නෙමහි අරැත සිංහයාගැ රාජධානිය යන්නඉ.නැගැනහිර.බටහිර දිශා ඔස්‍ෙස් කි.මි.21 ද උතුරැ.නැගැනහිර දිශා ඔස්සැ කි.මි.7 පමනක් වුවද ඉතා සරැ ෛජව විවිධත්වයකට සහ ආෙවීනික විෙශ්ෂ (ක්රැමීන්,ශාක,උරගයන් පක්ෂීන් සහ ක්ෂීරෙපායීන්) රැසකට ෙසවණ සපයයි.ශාක ගහනය නිස යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයකදී ෙමන් වන සතුන් දැක ගැනීම අපහසුය.අලින් දැක ගත ෙනාහැකි වුවද දිවියන් වර්ග 15 ආසන්න සන්කයවක් කළාතුරකින් දැකගත හැකිය
රන්ගිරි දඹුලු ගල් විහරය
ගාල්ල
ගාල්ල ශ්‍රී ලංකාවේ නිරිතදිග ෙවරළ තීරෙය් ෙකාළඹ සිට කි.මි119 දුරින් පිහිටි නගරයකි.පෘතුගීසීන් පැමිණීමට ෙපර 16 වන සියවෙසදී ධීවර වරායක් ලැස පැවති ෙමය එවකට ගිම්මතිත්ත ෙලස හදුන්වා ඇත.(ඉබන්බතුතා ක්වලි (Qali) ෙලස හදුන්ව තිෙබී)18 වන සියවෙස් බ්‍රිතාන්ය පාලකයින් ෙකාළඹ ප්‍රධාන වරාය ෙලස සැලකීමට ෙපර ගාල්ල එහි දියුණුෙවී උපරිමයට එලබ තිබිණ.2004/12/26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය.

Subscribe to:
Posts (Atom)