Tuesday, August 3, 2010

පින්තුර ගොමුව...

සින්හරාජ රක්ෂිතය


ශ්‍රී ලංකා‌වේ ව‍ෙනාද්යක් වන සින්හරාජ වනය යුනැස්ෙකා්ව මගින් ‍ෛජව ෙගා්ලීය රක්ෂිතයක් හා ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර ති‍ෙබී.ෙනාඉදුල් වැසි වනාන්තරයක් වන ‍ෙමය ලගා වීමට ඇති අපහසු බව නිසාම දැව කර්මන්ත‍ෙය් ග්රහන‍ෙයන් මිදී ඇත. ‍ෙමය 1889 දී ෙලා්ක උරැමයක්ද 1978දී ෙලා්ක උරැමයක්ද ලැසද නම් කර තිබැ. ‍ෙමහි න‍ෙමහි අරැත සිංහයාගැ රාජධානිය යන්නඉ.නැගැනහිර.බටහිර දිශා ඔස්‍ෙස් කි.මි.21 ද උතුරැ.නැගැනහිර දිශා ඔස්සැ කි.මි.7 පමනක් වුවද ඉතා සරැ ‍ෛජව විවිධත්වයකට සහ ආ‍ෙවීනික වි‍ෙශ්ෂ (ක්රැමීන්,ශාක,උරගයන් පක්ෂීන් සහ ක්ෂීර‍ෙපායීන්) රැසකට ‍ෙසවණ සපයයි.ශාක ගහනය නිස යාල වැනි ඝර්ම කලාපීය වනාන්තරයකදී ‍ෙමන් වන සතුන් දැක ගැනීම අපහසුය.අලින් දැක ගත ෙනාහැකි වුවද දිවියන් වර්ග 15 ආසන්න සන්කයවක් කළාතුරකින් දැකගත හැකිය

රන්ගිරි දඹුලු ගල් විහරය




http://www.rolandsummer.at/images/SL/24.JPG




  
                 දඹුලු ‍ෙලන් විහාරය(රන්ගිරි දඹුලු ගල් විහරය) රට මැද බාගයට වන්නට පිහිටි ෙලා්ක උරැමයක් ‍ෙලස නම් කර ඇති ස්ථානයකි. ‍ෙකාළඹින් කි.මි.148 නැ‍ෙගනහිරින්ද මහනුවරින් කි.මි.72 උතුරින්ද පිහිටා ඇති ‍ෙමය ඉතා ‍ෙහාදින් සුරැකිව ඇති විහාර සන්කීර්ණයකි.තැනි තලාවැන් මි.160 උසින් පිහිටි පර්වතයක 80 අධික ‍ෙලන් සංඛයාවක් පවතින අතර ‍ෙලන් පහක් ආශිතව විහාර අන්ඝනය පිහිටිවා ඇත. බුද්ධ චරිතයට අදල ස්තූප සහ බිතු සිතුවම් නිස ‍ෙමම විහාරය ෙලා්ක ප්රසිද්දියට පත් වී ඇත.බුද්ධ ස්තූප 153 සිංහල රජුන්‍ෙග් ප්රතිම 3 සහ දැව ප්රතිම 4 ක් වර්ග මි.2100 ප්‍ර‍ෙද්ශයක පිහිටිව ති‍ෙබී.බිතු සිතුවම් මගින් බුදුන්‍ෙග් මාර පරාජය සහ පලමු ධර්ම ‍ෙද්ශනාව නිරෑපනය කර ඇත.
ගාල්ල

         
IMG_0240 by Sam's Exotic Travels.      

Walking along the fort ramparts... Galle by kram cam.
http://www.asiaexplorers.com/srilanka/galle/02.jpg
ගාල්ල ශ්‍රී ලංකා‌වේ නිරිතදිග ‍ෙවරළ තීර‍ෙය් ‍ෙකාළඹ සිට කි.මි119 දුරින් පිහිටි නගරයකි.පෘතුගීසීන් පැමිණීමට ‍ෙපර 16 වන සියව‍ෙසදී ධීවර වරායක් ලැස පැවති ‍ෙමය එවකට ගිම්මතිත්ත ‍ෙලස හදුන්වා ඇත.(ඉබන්බතුතා ක්වලි (Qali) ‍ෙලස හදුන්ව ති‍ෙබී)18 වන සියව‍ෙස් බ්‍රිතාන්ය පාලකයින් ‍ෙකාළඹ ප්‍රධාන වරාය ‍ෙලස සැලකීමට ‍ෙපර ගාල්ල එහි දියුණු‍ෙවී උපරිමයට එලබ තිබිණ.2004/12/26 දින ඇති වු සුනාමි උවදුරින් නගරයට හානි සිදු වූ අතර දහස් ගනණක් ජීවිතක්ෂයට පත් විය.